Wednesday, April 22, 2026
Homeදේශීයයෝෂිත රාජපක්ෂ සී.අයි.ඩී. අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ සී.අයි.ඩී. අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂමහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දේපළ සහ වත්කම් අයුතු ලෙස ඉපැයූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ.

READ:   පාසැල් ළමුන් රැගත් බස් රථයක් පෙරළි අනතුරක්, පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්