හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂමහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දේපළ සහ වත්කම් අයුතු ලෙස ඉපැයූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ.