Sunday, September 13, 2026
Homeදේශීය'ක්ලීන් ශ්‍රී ලංකා' ආරම්භ කරමින් ජනපති අලුත් අවුරුද්දේ රටටම දුන්න පණිවිඩය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ආරම්භ කරමින් ජනපති අලුත් අවුරුද්දේ රටටම දුන්න පණිවිඩය

නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බවත් එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරයම පෙනී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

විස්තර සහිත වීඩියෝව පහතින්,

READ:   අවුරුදු 21ක තරුණයෙක් දියේ ගිලී මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්