Monday, November 16, 2026
Homeදේශීයනිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්

නිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්

නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පෙරහුරු කටයුතු හේතුවෙන් සරුංගල්, ඩ්‍රෝන යානා සහ බැලුන් වැනි දෑ පහළින් පියාසර කරන යානාවලට අනතුරුදායක වීමේ අවදානම හේතුවෙන් මෙම ඉල්ලීම කරන බව ගුවන් හමුදාව පවසයි.

READ:   උසාවියේ අවි ගබඩාව කඩලා ගිනි අවි පාතාලයට විකුණලා: උසාවි සේවකයා එක්ක 3ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්