Tuesday, September 15, 2026
Homeදේශීයරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස් වේ..

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස් වේ..

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. අද ඒ හමුවට කැඳවා ඇත්තේ කොළඹ මහ නගර සභාවයි. පස්වරු දෙකට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක දෙකෙහි එම කටයුතු සිදුවනු ඇති.

READ:   අග්‍රගණ්‍ය කලාකරු මහගම සේකරයන්ගේ බිරිඳ දිවි සැරිය නිම කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්