Sunday, September 20, 2026
Homeදේශීයපක්ෂය හැර ගිය පළාත්සභා සහ පළාත් පාලන නියෝජිතයින් නැවත පොහොට්ටුව සමග එක්වන්න...

පක්ෂය හැර ගිය පළාත්සභා සහ පළාත් පාලන නියෝජිතයින් නැවත පොහොට්ටුව සමග එක්වන්න – නාමල් රාජපක්ෂ

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඉදිරි මහ මැතිවරණය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   බැසිල්ට තාමත් බැරිලු - තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්