Wednesday, August 5, 2026
HomeදේශීයBREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.

BREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පත් කර තිබෙනවා.

ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

READ:   BREAKING: හිටපු CID ප්‍රධානී ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලැස්මක් - විපක්ෂ නායක 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්