Wednesday, July 29, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජපානයේ සහය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජපානයේ සහය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද ජපාන තනාපති Mizukoshi Hideaki මහතා ප්‍රතිඥා දුන්නේය.

ඊයේ (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා පිළිබද සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා පිටත් වන බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

READ:   IMF නියෝජිතයන් මේ මස අගදී ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්