Wednesday, April 29, 2026
Homeදේශීයමහින්ද අයියයි නාමල් පුතයි හම්බවෙන්න ආව පිරිසක් ගැන කියමින් උදයංග වීරතුංග සෙට්...

මහින්ද අයියයි නාමල් පුතයි හම්බවෙන්න ආව පිරිසක් ගැන කියමින් උදයංග වීරතුංග සෙට් එකකට අනතුරු අඟවයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායමක් ගැන උදයංග වීරතුංග මහතා පවසනවා.

පොදුජන පෙරමුණෙන් ඉවත්ව සමහර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ හා එක් වුණද පොදුජන පෙරමුණේ පහළ මන්ත්‍රී කණ්ඩායම් යළි පොහොට්ටුවට එකතු වෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

අදාළ වීඩියෝව පහතින්,

READ:   පොහොට්ටුවේ නාලක ගොඩහේවා සජබෙට??
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්