Tuesday, July 28, 2026
Homeදේශීයජනාධිපති ධුර අපේක්ෂක ඉල්යාස් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති ධුර අපේක්ෂක ඉල්යාස් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මෙවර මැතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබුණා.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 78 වන වියෙහි පසුවුණා.

ඉල්යාස් මහතා චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

READ:   රතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් යූ.පී.අයි ගෙවුම් පද්ධතියට විශාල විරෝධයක් එන්න තිබුණා - ඇමති මනූෂ වැල්ලවායේදී කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්