Tuesday, September 22, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි ඉස්සරහම සජිත්ගෙන් පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි ඉස්සරහම සජිත්ගෙන් පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රජයක් තුළ විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මුණගැසී විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා.

එම දර්ශන පහතින්,

READ:   චාමර බලන්න සජිත් යයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්