Friday, September 11, 2026
Homeදේශීයඇමති රමේෂ් පතිරණ නිවසේ තිබී සාරියේ ඔතන් අරන් ගිය කෝටි ගාණක මුදල්...

ඇමති රමේෂ් පතිරණ නිවසේ තිබී සාරියේ ඔතන් අරන් ගිය කෝටි ගාණක මුදල් වලට මොකද වුණේ?- ඇමති රමේෂ් ට එරෙහිව අල්ලස් එකට පැමිණිල්ලක්

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට එරෙහිව සමගි පුරවැසියා සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (02) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අරගල සමයේ මැයි 09 වනදා එවකට වැවිලි කර්මාන්ත ඇමති ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතාගේ නිවසේ තිබී හමුවූ කෝටි ගණන මුදල් වලට වුණේ කුමක්ද? එම මුදල් කොහෙන් ද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.

අදාළ දර්ශන පහතින්,

READ:   පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්