රට තුළ සාමය ඇති කරන ලෙසත්, ජනතාවගේ අභිලාශයන්ට සවන් දෙන ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ. වතිකානයේ බදාදා දේවමෙහෙය අවසානයේදී ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ මේ ඉල්ලීම කර තිබේ. මෑතකාලීනව රටේ සමාජ හා ආර්ථික තත්ත්වය හමුවේ හඬා වැලපුණු ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට විශේෂ චින්තනයක් ඉදිරිපත් කරන ජනතාවගේ අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද පාප් වහන්සේ ඉල්ලා ඇත.
නවතම වීඩියෝ
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.
-
අයිස් කන්ටේනරය ඇල්ලු පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
-
🔴නාමල් රිමාන්ඩ් කිරීම ගැන මහනාහිමිවරුන්ට කියන්න ගිය සාගර ඇතුලු පිරිසට ලැබුනු ප්රතිචාරය??


