Tuesday, September 8, 2026
Homeදේශීයජනතා අභිලාශයන්ට සවන් දී ශ්‍රී ලංකාව සාමයේ පිහිටුවන්න - ශුද්ධෝත්තම පාප් වහන්සේ...

ජනතා අභිලාශයන්ට සවන් දී ශ්‍රී ලංකාව සාමයේ පිහිටුවන්න – ශුද්ධෝත්තම පාප් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලති

රට තුළ සාමය ඇති කරන ලෙසත්, ජනතාවගේ අභිලාශයන්ට සවන් දෙන ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ. වතිකානයේ බදාදා දේවමෙහෙය අවසානයේදී ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ මේ ඉල්ලීම කර තිබේ. මෑතකාලීනව රටේ සමාජ හා ආර්ථික තත්ත්වය හමුවේ හඬා වැලපුණු ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට විශේෂ චින්තනයක් ඉදිරිපත් කරන ජනතාවගේ අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද පාප් වහන්සේ ඉල්ලා ඇත.

READ:   Mojo Lanka (Mobile journalism) උළෙල ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්