Saturday, July 11, 2026
Homeක්‍රීඩාශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත් කළ නව ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   රට බංකොලොත්වීම නිසා හිරවුන විදේශ ආයෝජන යළිත් රටට - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු පිබිදීමක් - මනුෂ නානායක්කාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්