Thursday, April 23, 2026
Homeදේශීයඋදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ඇරඹේ

උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ඇරඹේ

(12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, උදෑසන දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට කටයුතු යොද ඇත. දුර ගමන් සේවා 13 සිකුරාදා සිට ආරම්භ වේ.

මේ පිපිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පෙරවරු 7.00 න් පසු දුම්රිය පාරිභෝගික සේවා අංක 1971 අමතන ලෙස ද ඒ මහතා මහජනතාවට දැනුම් දී තිබේ.

READ:   සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අවසන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්