Saturday, October 31, 2026
Homeදේශීයකොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව...

කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ තිබී උල් ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

අද අලුයම කුරුඳුවත්ත පොලිසියට 119 දුරකථන අංකය හරහා ලැබුණු පණිවිඩයක් මත දන්ත රෝහල ඉදිරිපිටදී මෙම ත්‍රී රෝද රථය සොයා ගෙන තිබෙනවා.

https://fb.watch/tuS4Ifvszs/

READ:   IMF සහ ශ්‍රී ලංකාව අතර මූලික එකඟතාවය ඇතිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්