Monday, September 14, 2026
Homeදේශීයකොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව...

කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ තිබී උල් ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

අද අලුයම කුරුඳුවත්ත පොලිසියට 119 දුරකථන අංකය හරහා ලැබුණු පණිවිඩයක් මත දන්ත රෝහල ඉදිරිපිටදී මෙම ත්‍රී රෝද රථය සොයා ගෙන තිබෙනවා.

https://fb.watch/tuS4Ifvszs/

READ:   මන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්