Saturday, June 6, 2026
HomeදේශීයIMF සහ ශ්‍රී ලංකාව අතර මූලික එකඟතාවය ඇතිවෙයි

IMF සහ ශ්‍රී ලංකාව අතර මූලික එකඟතාවය ඇතිවෙයි

හදිසි ණය සහනයන් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් මේ වන විට ඇතිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

READ:   විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 සිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්