Monday, June 15, 2026
HomeදේශීයBREAKING: හිරුණිකා ට ඇප

BREAKING: හිරුණිකා ට ඇප

සිර දඬුවම් නියමව බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

බරපතළ වැඩ සහිතව වසර තුනක කාලයක් සඳහා අධිකරණය විසින් ඇයට සිරදඬුවම් නියම කර තිබුණා.

ඒ 2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වරදකාරිය කරමින්.

READ:   භූමදානයට අවසර දුන්නාට ඇමරිකාවේ ප‍්‍රසාදය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්