Sunday, April 26, 2026
Homeදේශීයජනපති රටවැසියන්ට පවසයි

ජනපති රටවැසියන්ට පවසයි

පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළි ගැනීමේ ක්‍රියා නතර කර සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බව ජනාධිපතිවරයා එහි වැඩි දුරටත් සටහන් කර තිබේ.

-dinaina

READ:   රැට්ටා අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්