Thursday, July 30, 2026
HomeදේශීයBREAKING NEWS: ජනපතිගේ ධුර කාලය සංශෝධනය කෙරෙන යෝජනාවකට කැබිනට් අනුමැතිය

BREAKING NEWS: ජනපතිගේ ධුර කාලය සංශෝධනය කෙරෙන යෝජනාවකට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක වසරවල් සංශෝධනයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක සඳහන් ජනපති ධුර කාලයන් දෙකම, කාලය වසර 5ක් ලෙස සංශෝධනය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

READ:   මාධ්‍යවේදියෙකුටත් කොරෝනා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්