Thursday, September 10, 2026
Homeක්‍රීඩාBREAKING: වනිඳු හසරංග නායකත්වයෙන් ඉවතට

BREAKING: වනිඳු හසරංග නායකත්වයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

සිය ඉල්ලා අස්වීම වෙනුවෙන් වනිඳු හසරංග විසින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම භාර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තාවක් සමගින් ටෙස්⁣ට් කඩුලු 50 වාර්තා කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්