හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
නවතම වීඩියෝ
-
රදවා තබාගැනීම් ගැන UN කළ විවේචනය සුරේෂ් සලේ මතක් කරමින් අනුරාධා කියයි
-
කොට්ටහච්චිත් ගල්වෙලා අහන්හිටිය ලක්මාලිගේ කතාව.අද නාමල්ගෙ කතාවෙන් පස්සෙ සභාව ඇමතූ ලක්මාලි
-
🚨නාමල් බන්ධනාගාර බස් එකෙන් සභාවට ඇවිත්කරපු දේශපාලන ලෝකෙම බලන් හිටපු නාමල්ගේ කතාව
-
"අඩේ සෙනඟත් ඉන්නවා මරු!!කළුතරට ආව ජනපතිගේ රැලි දැක්කම රෝහිතට මතක්වුණ දේ.චූන් කරන්න ඕන එක රෝහිත කියයි


