Thursday, July 30, 2026
Homeදේශීයමැයි මාසයේදී විදෙස් ශ්‍රමිකයින් මෙරටට ඩොලර් මිලියන 544.4ක් එවලා

මැයි මාසයේදී විදෙස් ශ්‍රමිකයින් මෙරටට ඩොලර් මිලියන 544.4ක් එවලා

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4ක් මෙරටට එවා තිබෙනවා.

එමෙන්ම මෙම වසර තුළ මෙරටට ඩොලර් බිලියන 2.624ක් විදෙස් ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති බවත් සඳහන්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එම අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට විදෙශ් ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 11.3ක් බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

file
READ:   කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න රජයෙන් ඉඩම් - මනූෂ නානායක්කාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්