මේ වන විට වඩාත් කතාබහට ලක්ව තිබෙන නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කල්දමා තිබෙනවා.
ඊයේ (10) රැස්වූ ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.