Wednesday, September 16, 2026
HomeදේශීයBREAKING: හෙට විවාදයට අනුර සුදානම් - ජාතික ජන බලවේගය ITN නාලිකාවට දන්වයි

BREAKING: හෙට විවාදයට අනුර සුදානම් – ජාතික ජන බලවේගය ITN නාලිකාවට දන්වයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හෙට (06) දිනයේ දී ස්වාධීන රූපවාහිනි නාලිකාවේ පැවැත්වීමට නියමිත විවාදයට ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව දන්වමින් ලිපියක්, ජාතික ජන බලවේගය විසින් එම නාලිකාව වෙත යොමු කර තිබෙනවා.

ඒ දෙපාර්ශවයේ විවාදය විකාශනය කිරීම සඳහා ස්වාධීන රූපවාහිනි නාලිකාව සූදානම් බවට එම නාලිකාව ප්‍රසිද්ධ කළ ලිපියට පිළිතුරු ලෙස දන්වමින්.

එම ලිපිය පහතින්,

file
READ:   මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්