Sunday, July 26, 2026
Homeදේශීයවිවාදයට දින ඉල්ලා සජබෙන් ජවිපෙට තවත් ලිවුමක්

විවාදයට දින ඉල්ලා සජබෙන් ජවිපෙට තවත් ලිවුමක්

සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ඉදිරිපත් කරන ලිපියක් මගින්.

එම ලිපිය පහතින්,

file
READ:   අනුර - සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්