Saturday, April 18, 2026
Homeදේශීයඋණුසුම් කාලගුණයෙන් තවත් පුද්ගලයෙකු මරුට

උණුසුම් කාලගුණයෙන් තවත් පුද්ගලයෙකු මරුට

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර දහවල් කාලයේ නිවසට පැමිණි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් කිහිපදෙනෙකුම මීට පෙර මියගොස් තිබුණා.

READ:   අපි ඡන්දවලට බයයි කියන අයගේ රැළි මූදේ රැළි වගේ, එනවා, යනවා බිදෙනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්