Thursday, October 29, 2026
Homeදේශීයඩයනාට රටින් පිටවීම තහනම්

ඩයනාට රටින් පිටවීම තහනම්

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

READ:   ඩයනා ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිලිබඳ ගැටලුව ආයේ ඇදෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්