Tuesday, July 21, 2026
Homeදේශීයඩයනා වහාම අත්අඩංගුවට ගන්න - සජබය ඩයනා අත්නොහරින ලකුණු

ඩයනා වහාම අත්අඩංගුවට ගන්න – සජබය ඩයනා අත්නොහරින ලකුණු

මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ජනතාවගෙන් ලබා ගත් වරප්‍රසාද සියල්ල යළි ලබා ගත යුතු බව මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර් ගැනීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගත යුතු බව ඊයේ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.

අදාළ දර්ශන පහතින්,

READ:   සජබ තීන්දුවක් ගනී: ඩලස්ලා සමග හැදෙනවා කියන සන්ධානයට මුලපුරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්