Monday, August 3, 2026
HomeදේශීයBREAKING NEWS: ඩයනාට මන්ත්‍රීධුරය අහිමි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රීට් ආඥාවක්

BREAKING NEWS: ඩයනාට මන්ත්‍රීධුරය අහිමි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රීට් ආඥාවක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය දැරීමට නිත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) රිට් ආඥාවක් නිකුත් කළා.

ඒ සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ අදාළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි. 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූලව සුදුසුකම් නැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

READ:   ඩයනා ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිලිබඳ ගැටලුව ආයේ ඇදෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්