Sunday, July 26, 2026
Homeදේශීයශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ලිපිගොනු අතුරුදන් බවට පැමිණිල්ලක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ලිපිගොනු අතුරුදන් බවට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

READ:   සිංහයන් හා කොදෙව්වන් අද තරග බිමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්