Wednesday, August 26, 2026
Homeදේශීයඅනුර සමග විවාදයකට කළ අභියෝගය සජිත් භාරගනී

අනුර සමග විවාදයකට කළ අභියෝගය සජිත් භාරගනී

විවෘත විවාදයකට ජාතික ජන බලවේගය කළ අභියෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත්තා.

ඒ ඊයේ (03) මුලතිව් ප්‍රදේශයේ දී පැවති සක්වල වැඩසටහනෙදි අදහස් දක්වමින්.

ආර්ථික, සමාජීය, දේශපාලන හෝ වෙනත් ඕනෑම කේෂ්ත්‍රයක් ගැන විවාදයකට තමන් සූදානම් බවත් රටේ ප්‍රශ්න පිළිබඳව විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ලක්ෂණයක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   හවස 2න් පස්සේ අද ගිඟුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්