Sunday, June 14, 2026
Homeක්‍රීඩාගුවනේ පාවී මතීෂ පතිරණ ඇල්ලු උඩ පන්දුව IPL කළබයි

ගුවනේ පාවී මතීෂ පතිරණ ඇල්ලු උඩ පන්දුව IPL කළබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහභාගී වූ තරගයක් අතරතුර මතීෂ පතිරණ රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් ගැන සමාජ මාධ්‍ය තුළ සුවිශේෂි කතා බහක් ඇතිව තිබෙනවා.

මෙහිදී පතිරණ එම විශිෂ්ට උඩ පන්දුව ගුවනේ පාවෙමින් රැක ගන්නා ආකාරය දැක්වෙන අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් වෝනර් ක්‍රීඩා ගාරයට හරවා යැවීමට මතීෂ සමත් වෙනවා.

මේ අතර එම තරගයේදී පතිරණ ලකුණු 33 කට කඩුලු 03ක් බිඳ දැමීමට ද සමත් වුණා.

https://web.facebook.com/watch/?v=408565721906522

file
file
READ:   ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්