Sunday, July 26, 2026
HomeවිදේශීයUPDATE: රුසියාවේ ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළට (වීඩියෝ)

UPDATE: රුසියාවේ ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළට (වීඩියෝ)

රුසියාවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කළා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ශාලාවේ සිටි පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නවතම වාර්තා සඳහන් කරනවා.

file
file
file
READ:   බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති චෝදනාවක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්