Monday, July 27, 2026
Homeදේශීයගංජා කිලෝ 2.5 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගංජා කිලෝ 2.5 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී ඊයේ (06) මොරගොඩ, ලබුනෝරුව – කඳුපාගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ 2.5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන ලබුනෝරුව, මරදන්කඩවල ලිපිනයේ පදිංචිකරුවෙක්.

සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන විසිවනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව මොරගොඩ පොලිස් ස්ථානය පැවසුවා.

මෙම සැකකරු මිට පෙර අවස්ථා කිහිපයකදී විවිධ අපරාධමය චෝදනා මුල් කරගෙන අධිකරණයෙන් දඩ පනවු පුදගලයෙකුද වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

READ:   කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28කට අනිවාර්ය නිවාඩු?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්