Monday, September 14, 2026
Homeදේශීයඅද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්

අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්

පෙබරවාරි මාසයේ අග සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (04) රාත්‍රියේ සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය සිදුකිරීමට නියමිතයි.

අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණේ ජනවාරි මස 31 වනදා යි.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියා.

READ:   සයිනොපෙක් සහ IOC නව මිල ගණන් මෙන්න..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්