ඉකුත් 3න් වන දා එනම් සිකුරාදා දින දිවයින පුරා ම එකවර සිදු වූ පැය 4ක පමණ කාලයක පූර්ණ විදුලිය බිඳ වැටීම සාමාන්‍ය කාර්මික දෝෂයකින් ඇති වූ සිද්ධියක් බව දැනට කර ඇති මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි වාර්තාවනවා. ඇතැම් පිරිස් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැවසු අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ ද එම අදහස සෘජුවම මාධ්‍යවලට පවසා තිබුණා.
A valid URL was not provided.


