Tuesday, September 8, 2026
Homeදේශීයශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක්

ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපල සිරිසේන මහතා පවසනවා.

මධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාව ඊයේ (01) රැස්වූ අවස්ථාවේ දී.

READ:   ශ්‍රීලනිප අර්බුදය ගැන මැතිවරණ කොමිසම අද විශේෂ සාකච්ඡාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්