Sunday, October 25, 2026
Homeදේශීයලංකාවේ ඉතිරි කර්මාන්ත ශාලා ටික බංග්ලාදේශයට?

ලංකාවේ ඉතිරි කර්මාන්ත ශාලා ටික බංග්ලාදේශයට?

මෙරට කර්මාන්තශාලා රාශියක් බංග්ලාදේශය වෙත රැගෙන යමින් පවතින බව සමගි ජන බලවේගය පවසනවා.

මෙරට පවතින විදේශීය ආභාෂයක් සහ විදේශීය සම්බන්ධතා ඇති කර්මාන්ත ශාලා මෙලෙස බංග්ලාදේශය වෙත ගමන් කරමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

READ:   කල්මුණේ පහරකෑ දරුවා අවසන් ගමන් යයි: ළමා නිවාසේ පාලිකාව අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්