Wednesday, July 22, 2026
Homeදේශීයඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපතිගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී විසිර යාමේ පෙළපාලියක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපතිගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී විසිර යාමේ පෙළපාලියක්

ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියක් ඊයේ (29) පැවැත්වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම විසිර යාමේ පෙළපාලිය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේ දී පැවැත්වුණු අතර එහි දී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කරනු ලැබුවා.

https://fb.watch/qx0USB-Jka/

file
file
file
file

file

READ:   ජනපති එක්ක සෙල්ෆි ගන්න සිසුන්ගේ උනන්දුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්