Sunday, August 2, 2026
Homeදේශීයමාර්තු ඉන්ධන මිල සංශෝධනය

මාර්තු ඉන්ධන මිල සංශෝධනය

මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු මාසයට අදාළ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මාර්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම මාසය තුළදී පවතින මිල ගණන් යටතේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවිය සිදුකිරීමට නියමිතයි.

මාසික මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් දැනුම්දීමක් කර නැහැ.

READ:   සියලු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා - සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්