Monday, September 14, 2026
Homeදේශීයසනත් නිශාන්තයි මායි එක වල්ලේ පොල් - චාමරගේ ශෝකය එළියට ආව හැටි

සනත් නිශාන්තයි මායි එක වල්ලේ පොල් – චාමරගේ ශෝකය එළියට ආව හැටි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තමන් යනු වඩාත් සමාන පුද්ගලයින් දෙදෙනෙකු බව අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ ශෝක යෝජනාව වෙනුවෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චාමර සම්පත් මහතා මේ බව පැවසුවා.

READ:   උසස් පෙළ සියලු උපකාරක පන්ති අදින් නවති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්