Saturday, July 25, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගයට දින නියම වුණත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවමත් අසම්පූර්ණයි -...

උසස් පෙළ විභාගයට දින නියම වුණත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවමත් අසම්පූර්ණයි – ජෝශප් ස්ටාලින්

උසස් පෙළ විභාගයට දින නියම කර තිබුණද සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵල පූර්ණ වශයෙන් සැකසී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝශප් ස්ටාලින් පවසනවා. එය අසම්පූර්ණ වීමට හේතු වූයේ, සෞන්දර්ය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත කල් යාම නිසා ඇති වූ ප්‍රමාදයයි. ප්‍රතිඵල අසම්පූර්ණ වන්නේ ඊට අදාළ ප්‍රතිඵල ලැබීම තවමත් නිසි ලෙස සිදුවී නොමැති පසුබිමකයි. එමගින් සිසුන්ට වෙනත් පාසලකට යාමේදී අසාධාරණයක් සිදු වන බව ඔහු පෙන්වා දෙනවා. එබැව්න් මේ සම්බන්ධව වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.

READ:   ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්