Thursday, September 10, 2026
Homeදේශීයකොටකෙතන ඝාතකයාට මරණ දඬුවම

කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම

කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

රත්නපුර මහාධිකරණය විසින් අද (19) එම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස මරණ දඬුවම් නියමව ඇත්තේ කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවකුට යි.

READ:   කොළඹට විදුලියෙන් ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්