Wednesday, April 15, 2026
Homeදේශීයදඹුල්ලේ ක්‍රීඩාලෝලීන් ගේට්ටු කඩන් යයි - උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

දඹුල්ලේ ක්‍රීඩාලෝලීන් ගේට්ටු කඩන් යයි – උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අද පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවූ බව වාර්තා වෙනවා.

READ:   කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්