Friday, October 23, 2026
Homeදේශීයඅගරදගුරු නිවස අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

අගරදගුරු නිවස අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

අගරදගුරු හිමි නිවස අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ එම ස්ථානයට පැමිණී ධීවර ජනතාව කතෝලික සභාවට විරෝධය පළ කිරීම හේතුවෙන්.

ධීවර ජනතාව රැකියාවේ නිරත වන ලෙල්ලම පවරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළ කර සිටිනවා.

එම දර්ශන පහතින්,

READ:   වෛද්‍යවරුන් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්