Wednesday, June 3, 2026
Homeදේශීයඉරාන විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉරාන විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන් නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරයට එක් වෙනවා.

ඔහු අද (19) සිට ලබන 21 දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.

මෙහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන අය සමඟ නිල සාකච්ඡා පවත්වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

READ:   අමාත්‍යංශ 10කට නව ලේකම්වරු 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්