Tuesday, September 15, 2026
Homeදේශීයමහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳ වැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව ලිපියෙන් පෙන්වා දෙනවා.

මේ අතර රටේ සෞඛ්‍ය අංශය තුළ උද්ගතව ඇති අර්බුදය මේ වන විට ජන ජීවිතය අඩාල කිරීමට දැඩි බලපෑමක් ථල්ල කිරීමට සමත්ව ඇති බවත් එහි සඳහන්.

එම ලිපිය පහතින්,

file
file
READ:   විදුලි කප්පාදුව අඩු කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්